Sunday, May 12, 2024

General line - 0115112241

මෝටර් රථයක් මාතර වැල්ලමඩමේදී මුහුදට යයි




මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබී තිබෙනවා.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ පනස් හැවිරිදි පුද්ගලයෙකු මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු බවයි වාර්තා වන්නේ.