Friday, May 17, 2024

General line - 0115112241

ඇමරිකානු කවුන්සිලයක අධ්‍යක්ෂක තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්




පර්‍යේෂණ සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ඇමරිකානු කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසට ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පත්කොට තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහුට මෙම අවස්ථාව ලැබී අතර ඔහු තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙසද කටයුතු කරනවා.