Friday, May 17, 2024

General line - 0115112241

මිහින්තලේ කැනීම් වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුවෙයි




මිහින්තලේ අනුලාතිස ස්ථූපය සහ ඒ අවට සිදුකළ කැනීම්වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කළේ මෙම භූමියේ තවදුරටත් කැනීම් සිදුකොට සංරක්ෂණ කටයුත සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි.