Monday, May 20, 2024

General line - 0115112241

ගෝඨාභය, මහින්දටත් නොකියා රටින් ගිය හේතුව (VIDEO)




ඩලස් පාර්ශවය ඇතුළු පක්‍ෂ කිහිපයක් පළාත් පාලන මැතිවරණය සදහා ගොඩනගන සන්ධානයට සහාය දැක්වීමට ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහාය දැක්වීමට මේ වනවිටත් එකගතාව පළ කර තිබෙනවා. 

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයන් තිදෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීමට ද තීරණය වී ඇතැයි වාර්තා වනවා. එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගය දැන්.