Monday, May 20, 2024

General line - 0115112241

මැතිසබයේ පරිණත මන්ත්‍රීවරුන් ගැන අනාවරණයක්




වසර 30කට වැඩි කාලයක සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා. එහෙත් ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සිය අත්දැකීම් භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි මාර්තු 12 ව්‍යාපාරය පැවසුවේ.

එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ මැතිවරණ ජයග්‍රහණ සහ ආර්ථික, සමාජීය තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා ඔවුන් සිය අත්දැකීම් භාවිත කර ඇති බවයි.  

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද  මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මෙලෙස අදහස් පළ කළා.