Saturday, May 11, 2024

General line - 0115112241

හිමෙන් මිදුණු සුන්දර නයගරා ඇල්ලේ ජායාරූප (PHOTOS)




අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ.

ඇතිවූ ශිත කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50කට අධික බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කර සිටින්නේ.

මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මේ එලෙස හිමෙන් මිදුණු නයගරා දිය ඇල්ලේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ :