Saturday, May 11, 2024

General line - 0115112241

පාලමක් මතදී වාහන 200ක් එකිනෙක ගැටෙයි  (PHOTOS / VIDEO)




අධික මීදුම් තත්ත්වය හේතුවෙන් චීනයේ ෂෙන්ග්ෂු නගරයේ පාලමක් මත වාහන 200 කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ විශාල රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ Zhengxin Huanghe පාලම මත කාර් සහ ට්‍රක් රථ එකිනෙක ගරා වැටී ඇති අයුරු සමාජ මාධ්‍යවල පළකර තිබුණා.