Monday, May 20, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යයේ පැතිරෙන හඬ පටය ගැන මන්ත්‍රී බුද්ධික කතා කරයි




සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හා සමාජ ක්‍රියාකාරිනියක වූ ආදර්ශා කරදන අතර පැවති දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය කිහිපයක සංසරණය වනවා. මේ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ඵම සංවාදයේ කොටසක්.

ඵ් සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ දැක්වූයේ මෙවන් අදහසක්.

මෙම හඩපටය මීට පෙරද අවස්ථා 06කදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ වැඩිදුරටත් පැවසුවේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හා සමාජ ක්‍රියාකාරිනියක වූ ආදර්ශා කරදන අතර පැවති ඵම සම්පූර්ණ දුරකථන සංවාදය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.