Tuesday, May 7, 2024

General line - 0115112241

වියදම් කපන්න දිනකට දුම්රිය ගමන් 30 ක් අවලංගු කරයි




දෛනිකව සිදුකරන දුම්රිය ගමන්වාර 400 න් කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් සඳුදා සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ වියදම අඩුකිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

ජනවාරි පළමුවැනිදා සිට සේවක විශ්‍රාම යාමෙන් දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී තිබේද ?

රාජ්‍ය අංශයේ බහුකාර්ය සේවකයින් ලෙස බඳවා ගත් 3,000 ක් දුම්රිය කම්කරුවන් ලෙස බඳවා ගැනීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.