Tuesday, May 14, 2024

General line - 0115112241

උසස් පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්




අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධන කිරීමට ඇත්නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා සිදුකරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පාසැල් අයදුම්කරුවන් අදාළ සංශෝධනයන් විදුහල්පති හරහා සිදුකළ යුතු බවයි.

එලෙස ප්‍රවේශපත්‍රවල සංශෝධනය කළ හැකි කරුණු සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙලෙස පැහැදිලි කළා.