Tuesday, May 14, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට දින නියම කරයි




පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

තවමත් ක්‍රියාත්මක වන නාමයෝජනා සමාලෝචන ක්‍රියාවලියෙන් පසු දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දින දහවල් 12.30ට අවසන් කෙරුණා.