Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් සහය දෙන බව විදෙස් මාධ්‍ය කියයි




දරුණු මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2 යි 9 ක මූල්‍ය සහනයක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය මූල්‍ය සහතිකය චීනය විසින් ලබා දී ඇතැයි NDTV පුවත් සේවය වාර්තා කරනවා.

ඒ, ඉන්දියාව ඒ සඳහා සහය ලබාදීමෙන් දින කිහිපයකට පසුව බවයි එම පුවත් සේවය වාර්තා කළේ.

ඒ සම්බන්ධයෙන් වන ලිඛිත අනුමැතිය චීනයේ එක්සිම් බැංකුව විසින් ඊයේ දිනයේදී ලබාදී ඇති බව ද එන් ඩී ටී වී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.