Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන දැනුම් දීමක්




රාජ්‍ය සේවකයන්ගේ සහ  විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් එකම දිනකදී ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
 
ඒ අනුව හෙට (25) දිනයේ සියලු දෙනාට ස්ථීර වශයෙන්ම වැටුප් ලැබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.