Friday, April 19, 2024

General line - 0115112241

මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන කරුණක් ගැන නිරීක්ෂකයින් ගෙන් අනාවරණයක්




මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කළ ද එය මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන බව පැෆරල් සංවිධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.