Tuesday, April 23, 2024

General line - 0115112241

මාලිමාවේ පිබිදීම සහ ගෝඨාභය ගේ කැරැට්ටුව (VIDEO)




පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කිරීමත් සමග ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල පිබිදීමක් පවතින බවට අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර කථාබහක් ඇතිව තිබෙනවා. 

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරය අහිමිවීමට හේතුවූ කරුණු ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පසුගිය දා අදහස් දක්වා තිබුනා.

ඒ පිළිබඳ සියලු තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.