Wednesday, April 24, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාග ප්‍රථිපල නිකුත් කෙරේ




2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නිකුත් කර ඇති බවයි.

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනි දින විභාග මධ්‍යස්ථාන 2,894කදී පැවැත්විණි.