Monday, March 27, 2023

General line - 0115112241

තුර්කියට තවත් ප්‍රබල භූමිකම්පාවක්




ගිනිකොණ දිග තුර්කියට මීට සුළු මොහොතකට පෙර තවත් රිච්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අද අලුයම දකුණුදිග තුර්කියට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,300 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

සහන සේවකයින් සඳහන් කළේ කඩා වැටුණු ගොඩනැගිලි තුල සිරවී සිටින පුද්ගලයින් සොයා සහන සේවකයින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.