Monday, March 27, 2023

General line - 0115112241

නෙත් එෆ් එම් ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ සිව්වන දිනය අදයි




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ සිව්වන දිනය අදයි. එම වැඩසටහන පැවැත්වෙන්නේ දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදීයි.

 එම වැඩසටහන පිළිබඳ කරුණු දැක්වූ දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ.