Friday, March 29, 2024

General line - 0115112241

තුර්කි භූමිකම්පාවෙන් ලක් කතක් ගැන තොරතුරු මෙතෙක් නැහැ




තුර්කියේ සිදුවූ භූමිකම්පාව හේතුවෙන් එක් ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක පවසනවා.

ඇය සඳහන් කළේ භූ කම්පනයේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු රැඳී සිටි බවට හඳූනා ගෙන ඇති බවයි. ඉන් 15 දෙනෙකු ආරක්ෂිතව සිටින බව ද ඇය සඳහන් කළා.