Monday, March 27, 2023

General line - 0115112241

භූමිකම්පාවට යට නොවුණු දරු සෙනහස (PHOTOS)




දකුණු දිග තුර්කියේ මැග්නිටියුඩ් 7.8 ක ප්‍රබල භූමිකම්පාවේ අපි කේන්ද්‍රය ලෙස හඳුනා ගැනුණු කර්මන්මර්ස් ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක විශාල කොන්ක්‍රීට් තට්ටුවකට සිරවී 15 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මියගිය සිය දියණියගේ සුන්බුන් අතරින් පිටතට දිස්වන අත අල්ලාගෙන් සිටින පියෙකුගේ ජායාරූපයක් මේ වන විට ලොවපුරා ජනතාව දැඩි සංවේගයට පත්ව සිටිනවා.

සිය දියණිය මියගිය ද පියා ඇයගේ අතින් අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් මෙසේ අන්තර්ජාලයේ පලව තිබුණා.