Saturday, May 11, 2024

General line - 0115112241

ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ අවසන් දිනය අදයි




දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදී පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ අවසන් දිනය අදයි.

ඒ අනුව දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් පුරා දින හතක් එම වැඩසටහනට එක් වූ බවයි දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ පැවසුවේ.