Monday, May 13, 2024

General line - 0115112241

ප්‍රදේශ තුනකට පැය 10ක ජල කප්පාදුවක්




රත්තොට , කයිකාවල සහ වේගරගම ප්‍රදේශවලට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, ලබන සඳුදා රාත්‍රී 8 සිට පසුදින පෙරවරු 6 දක්වායි.

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.