Monday, May 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු සජීවී විකාශය




මැතිවරණය කල් දැමීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සිදුකළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන පිළිගනු ලැබුවා.