Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් වලින් සියයට 90ක් ප්‍රතිචක්‍රීකරණය නොවන බවට අනාවරණයක්




ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය අදයි. සෑම වසරකම මාර්තු 18 දිනට යෙදි ඇති ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයේ මෙවර තේමාව නිර්මාණශීලී නවෝත්පාදනයයි. ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද? මේ, පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ. 

ප්ලාස්ටික් වෙනුවට අපිට ඇති විකල්ප ප්‍රමාණවත්ද? 

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව අපද්‍රව්‍ය පොළක් සංවිධාන කර ඇති බවයි පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් පැවසුවේ.