Tuesday, April 23, 2024

General line - 0115112241

හොර පාරෙන් ගෙනා චොකලට් සොයා මෙහෙයුමක්

ජූඩ් සමන්ත




ආනයන සීමා පනවා තිබියදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන විත් ඇති චොකලට් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් සිදු කරන බව ඇති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ  සභපති උපුල් රෝහණ පැවසුවේ එලෙස චොකලට් අලෙවි කරන ස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

එවැනි චෙක්ලට් මිලදී ගැනීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කළා.