Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුවට සජබයෙන් චෝදනාවක්

කුෂාන් ජයවර්ධන




නාස්තිය සහ දූෂණය අවම කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව සමගි ජනබලවේගය පවසනවා. කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු යළි පත් කිරීමට ආණ්ඩුව දරණ උත්සහය හරහා ඒ බව පැහැදිළි වන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව හරහා පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් වූ බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවසුවේ.