Tuesday, May 7, 2024

General line - 0115112241

රට බංකොලොත් කළේ කවුද ? නාමල්ගෙන් අනාවරණයක් (VIDEO)




ආර්ථිකමය වශයෙන් රට බංකොලොත්වීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තුන්වන පාර්ශවයක බලපෑමද ඊට තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

විවිධ බලපෑම් හේතුවෙන් ව්‍යාපෘති අතරමඟ නතරවීම හා ඒ හරහා වැඩි පොළියට ජාත්‍යන්තර ණය ලබාගැනීම පිළිබඳව ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාර්ථකවූ එක් කරුණක් පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.