Tuesday, May 7, 2024

General line - 0115112241

කටු නැති බිත්තර ශ්‍රී ලංකාවට




රට තුළ දැඩි බිත්තර හිඟයක් පවතින බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්. ඔහු එහිදී ප්‍රශ්ණ කළේ කටු රහිත දියර බිත්තර ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සැලසුමක් තිබේද යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

බිත්තර ආනයන බදු අඩුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මෙහිදී ප්‍රශ්ණ කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු.