Friday, March 29, 2024

General line - 0115112241

අසිරිමත් සම්මා සම්බුදු ගුණ වරුණ ධර්ම දේශනා මාලාව සඳහා සියලු කටයුතු සූදානම්




ඓතිහාසික රුවන්වැලි මහ සෑ මලුවේදී අද පස්වරු 4ට ආරම්භ වන අසිරිමත් සම්මා සම්බුදු ගුණ වරුණ ධර්ම දේශනා මාලාව සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් පැවැත්වෙන එම ධර්ම දේශනා මාලාව පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි රැදී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.

ආයුබෝවන් දර්ශන.