Thursday, April 25, 2024

General line - 0115112241

තලංගම දකුණු සිංහ සමාජයෙන් හෙට පොළොන්නරුවේ දී විශේෂ සමාජ සත්කාර වැඩසටහන් මාලාවක්




තලංගම දකුණ සිංහ සමාජය විසින් සංවිධාන කරන සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිතව හෙට දවස පුරා සිදු කෙරෙනවා.

දැහැමිගම, උඩකලගම, තඹලවැව, සුදුකන්ද නිකවැව ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මක බවයි තලංගම දකුණ සිංහ සමාජයේ සභාපති ජගත් වික්‍රමනායක පැවසුවේ.