Wednesday, April 24, 2024

General line - 0115112241

තලංගම දකුණ සිංහ සමාජය විසින් පොළොන්නරුවේ දී පැවැත්වූ සමාජ සත්කාර වැඩසටහන සාර්ථකව අවසන් කරයි




තලංගම දකුණ සිංහ සමාජය විසින් පොළොන්නරුව දැහැමිගම, උඩකලගම, තඹලවැව, සුදුකන්ද හා නිකවැව ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ සමාජ සත්කාරක වැඩසහටන අද සාර්ථකව අවසන් වුණා.

එම ගම්මාන පහේ සියලුම ජනතාවට සෙත සැලසෙන පරිදි එම සමාජ සත්කාරක වැඩසටහන් සිදුකෙරුණු බවයි  තලංගම දකුණ සිංහ සමාජයේ සභාපති ජගත් වික්‍රමනායක පැවසුවේ.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ නොමිලේ ස්ටොර්ස් වැඩසටහන දැහැමිගම, උඩකලගම, තඹලවැව, සුදුකන්ද හා නිකවැව ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මේවනවිට පැවැත්වෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන ආ නෙත් විශේෂ නියෝජිත දුලාන් දිසානායක. 

ආයුබෝවන් දුලාන්.