Friday, May 17, 2024

General line - 0115112241

අධි උද්ධමනය අවසන්




එළඹෙන දෙසැම්බර් මාසය වන විට මෙරට උද්ධමයනය තනි ඉලක්කමේ අගයකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට පැවති අධි උද්ධමනකාරී තත්ත්වය මේ වනවිට අවසන්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. අවිස්සාවේල්ල සීතාවකපුර නගර ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.