Friday, May 17, 2024

General line - 0115112241

මැතිසබයේ පිල් මාරු කතා ඇත්තද? බොරුද?




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ණය වැඩසටහන සහ පිල් මාරු කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවුණා. අද පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ණය වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි. 

ඉන් අනතුරුව විවාදයට එක්වුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ලයි. 

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන පිරිසක් ගැන අදහස් දැක්වූයේ මෙලෙසයි. 

ඉන් අනතුරුව විවාදයට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන.