Friday, May 17, 2024

General line - 0115112241

තෙල් සංස්ථාව විකිණීම හොඳ ද ? නරකද ?




රටට අයිති සෑම සම්පතක්ම ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර පවසනවා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය සතු සම්පත් පමණක් ජාතික සම්පත් ලෙස නොසැලකිය යුතු බවයි.

ඛණිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ටේ්‍රනින් හබ් ඒෂියා නිර්මාතෘ ව්‍යාපාර උපදේශක ප්‍රසන්න ලියනගේ එහිදී මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ප්‍රියනාත් ජයසූරිය සහභාගි වන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට සජීවීව ප්‍රචාරය කෙරෙනවා.