Tuesday, May 7, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සභාපති මාරුව එජාපයේ න්‍යාය පත්‍රයට අනුව සිදුවුනාද ?




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙකු පත් කිරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද යොමු කළ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවයි.