Tuesday, May 7, 2024

General line - 0115112241

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට රජයෙන් බිලියන 11 ක්




යල කන්නයේ වී ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා රජයෙන් රුපියල් බිලියන 11 ක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව ගොවීන් පන්ලක්ෂ 50,000 කට මෙම මූල්‍ය සහනාධාරය ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංහය සඳහන් කළේ. යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර මේනවිටත් නොමිලේ ලබාදී තිබෙනවා.