Saturday, May 11, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටෙයි




කොළඹ නගරයේ ප්‍රදේශයේ රැසක අද පස්වරුවේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවුවා.
 
කොළඹ 4,5,7,8, 10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවුයේ අද දහවල් 2.45 පමණ සිටයි.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලි උප පොලක සිදුවූ හදිසි බිඳ වැටීමක් මෙයට හේතුව වූ බවයි.