Sunday, May 12, 2024

General line - 0115112241

ගොවි ජනතාව වගාවන්ට පොහොර යෙදීම ගැන අනාවරණයක්




වගාවන් සඳහා ගොවීන් පොහොර යොදනු ලබන්නේ කිසිදු අනුදැනුමකින් තොරව බව භීක්‍ හයිටෙක් ආයතනයේ ප්‍රධානී නිලංග සමීර සෙනෙවිරත්න ඈපා පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


භීක්‍ හයිටෙක් ආයතනයේ ප්‍රධානී නිලංග සමීර සෙනෙවිරත්න ඈපා විසින් වගාවන් සඳහා නැනෝ පොහොර හඳුන්වාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළා.