මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළී පැන තිබෙනවා. ඒ, එම දුම්රිය ස්ථානයේ 08 වන වේදිකාවේදීයි.
මෙලෙස පිලී පැන ඇත්තේ මගීන් නොමැතිව ධාවනය වූ දුම්රියක්. කෙසේ වෙතත් එම දුම්රිය පිළී පැනීම හේතුවෙන් කැළණි වැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.