Sunday, September 22, 2024

General line - 0115112241

මියගිය කළුතර සිසුවිය ඉගෙනගත් පාසැලේ විදුහල්පතිණිය හදිසියේ මාරු කෙරේ




මහල් 05 ක ගොඩනැගිල්ලකින් වැටී මියගිය බව කියන සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසැලේ විදුහල්පතිණිය හදිසියේ අදයාපන අමාත්‍යංශයට කැඳවා ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත් ඊට එරෙහිව ගුරුවරුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් අද නිහඬ විරෝධතාවයක නිරත වුණේ විදුහල්පතිණිය පාසැල වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව පවසමින්.