Thursday, November 30, 2023

General line - 0115112241

ඇමතිවරු දෙදෙනෙකුට ඉවත් වන ලෙස දැනුම්දී ඇතැයි වාර්තා (VIDEO)




ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන්  කිහිප දෙනෙකු සමඟ ජනාධිපතිවරයා සාකච්චාවක් පවත්වා තිබෙනවා.
.
මේ අතරතුරේදී ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් අමාත්‍යවරු දෙදෙනෙකුට සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස පවසා ඇති අතර ඔවුන් අතර නවක මන්ත්‍රීවරයෙකු සිටින බවයි වාර්තා වෙන්නේ. 

පුරප්පාඩු වන මන්ත්‍රීධුර සඳහා නවක පත් කිරීම් සමග කැබිනට් මණ්ඩලයේ වෙනසක් ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන්  පසුව සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ. 

දේශපාලන වේදිකාවේ තිරය පිටුපස මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙනඑන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.