Friday, May 17, 2024

General line - 0115112241

නතාෂාට එරෙහිව පොලිසියට ලැබුණු පැමිණිලි ගණන




කොළඹ පැවැති වැඩසටහනක් අතරතුර නතාෂා එදිරිසූරිය නමැත්තිය සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් පැමිණිලි 08 ක් පමණ ලැබී ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවයි.