Friday, May 17, 2024

General line - 0115112241

සිසුන් හාර ලක්‍ෂ 72,000කගේ අපොස සාපෙළ කඩඉම අද සිට




කුමන ආකාරයේ බාධක පැමිණිය ද ඒ පිළිබද නොසිතා අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට සිසුන් කටයුතු කළ යුතු බව විද්වතුන් පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගය යනු සිසුන්ගේ සමස්ථ අනාගතයට පදනම සකස් කෙරෙන විභාගයක් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලක පෙන්වා දුන්නේ.


ඉහළ ප්‍රතිපලයක් ලබාගැනීමේ අරමුණින් සියලු සිසුන් විභාගයට පෙනී සිටීමට අදිටන් කර ගත යුතු බවද මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.