Friday, April 19, 2024

General line - 0115112241

රට අද තියන තැනට අවේ මෙහෙමයි - ජනපති කිව්ව කථාව




වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද වන විට සියළු දෙනා භුක්ති විදින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබද විශ්වාසය තහවුරුවන ආකාරයේ නව ආර්ථික ප්‍රතිපත්ති හදුන්වා දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

දැඩි ආරක්ෂණවාදී වැට කඩුළු ඔස්සේ සකස් වී ඇති ශ්‍රී ලංකාවේ වෙළද පිළිවෙත් නිදහස් කිරීමට කාලය එළඹ ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.