Saturday, April 20, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය කැළඹූ හිටපු ජනපති මෛත්‍රීගේ වීඩියෝව මුදා හැරි පුද්ගලයා සොයා ගැනේ




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා විවහා මංගල උත්සවයකදී ගායනා කල හිටිවන කවියක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හල පුද්ගලයා මේ වන විට හදුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ තවත් කතා ඇතුලත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව පහතින්.