Thursday, April 18, 2024

General line - 0115112241

අත්‍යාවශ්‍ය ඖෂධ 120ක තවදුරටත් හිගයක්




අත්‍යාවශය ඖෂධ 120කට ආසන්න ප්‍රමාණයක තොගවල  තවදුරටත් හිගයක් පවතින බව වෘත්තියවේදින්ගේ වෘත්ති සමිති ඵකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය  චමිල් විජේසිංහ පවසනවා.

රතුකට්ට විශේෂාංගයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.