Friday, March 29, 2024

General line - 0115112241

දියත උයනේ රැකියා පොලක්




බත්තරමුල්ල දියත උයනේදී ජුනි මස 6 වනදා රැකියා පොළක්  පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වායි.

විදේශ රැකියා නියෝජිත ආයතන, පුහුණුව සපයන රාජ්‍ය හා පුද්ගලික ආයතන එම රැකියා පොළට එක් වන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.