Friday, April 26, 2024

General line - 0115112241

රිලවුන් වසරකදී පොල්ගෙඩි මිලියන 200ක් කා දමයි




සත්ත්ව හානි හේතුවෙන් 2022 වසරේ පමණක් පොල්ගෙඩි මිලියන 200ක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා .

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රාජිකා වික්‍රමසිංහ, උයද කිරිදිගොඩ සහ සමන්ප්‍රිය හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් සහ අමාත්‍ය ටිරාන් අලස් අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.