Saturday, September 30, 2023

General line - 0115112241

ජංගම දුරකතන මිලදී ගැනීම සියයට 40කින් අඩුවෙලා




පසුගිය සමයේ ජංගම දුරකතන මිලදී ගැනීම සියයට 40කින් පමණ අඩුවූ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ, ඵම සංගමයේ සභාපති සමිත් සෙනරත්. 


ඉදිරියේදි ඩොලරයේ අගය වැඩිවුවහොත් ජංගම දුරකතනවල මිල යලිත් වැඩිවන බවද ඔහු පැවසුවා.

මේ අතර ඩොලරයේ මිල අඩුවීම සැලකිල්ලිට ගනිමින් ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩු කිරීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.