Thursday, April 25, 2024

General line - 0115112241

නෙත් ශාක්‍යාවලෝකනය හෙට දෙණියාය නේත්‍රාභිවන්දනා පින්බිමේ සිට




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදි හෙට දවස පුරා පැවැත්වෙනවා.

මේ ඵ් පිලිබද අදහස් දැක්වූ දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උෑරුබොක්කේ උපනන්ද හිමියන්.


දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන ධාතූන් වහන්සේ ජුනි 11 වනදා පස්වරුවේ යටිහෙලගල රාජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලබනවා. 


නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම් මාලාව සඳහා ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර දායකත්වය ලබා දෙනවා.